නින්දේදී කටින් කෙළ පෙරෙනවා නම් ඔබ ඉතාම වාසනාවන්ත බව දන්නවාද?


 

නින්දෙදි කෙල ස්‍රාවය වීම ඔබ යහපත් සෞඛ්‍යය තත්වයේ පසුවෙන බවට ඉඟියක් කියලා ඔබ දන්නවාද ?

ගොඩක් අය කියයි අපෝ හරිම අප්‍රසන්න දෙයක්නෙ කියලා. ඒත් එයින් කියවෙන්නෙ ඔබේ ශරීරයේ අභ්‍යන්තර සෞඛ්‍ය යහපත් බවයි.

කෙල කියන්නෙ අප්‍රසන්න දෙයක් කියලා සැලකුවාට එය අපගේ මුඛය තුළදී විශාල කාර්‍යයභාරයක් ඉටු කරනවා.ඛේටය නැත්නම් කෙළ කියන්නෙ ජලය ,ශ්ලේෂ්මල, ස්වාරක්ශක ද්‍රව්‍ය , එන්සයිම, අකාබනික අයණ , ප්‍රති ක්ෂුද්‍රජීවි ද්‍රව්‍ය වගේ සංඝටක අඩංගු ස්‍රාවයක්.

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න