Posts

සති දෙකෙන් නහර ගැට ගැසීම නවත්වන සත්කාර කිහිපයක් මෙන්න

Image
වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩා විඳින, විශේෂයෙන්ම එක දිගට සිටගෙන හෝ වාඩිවී රැකියාවල නිරත වන අයට බහුලව ඇති වන සෞඛ්‍ය ගැටලුවක් තමයි නහර ගැට ගැසීම (Varicose Veins) කියන්නේ. මෙයින් දෙපාවලට අවලස්සන පෙනුමක් ලැබෙනවා වගේම දැඩි වේදනාවක්, කැක්කුමක් සහ බර ගතියක් දැනිලා ජීවිතයේ එදිනෙදා වැඩකටයුතු පවා අඩාල වෙන්න පුළුවන්. ශල්‍යකර්ම හෝ මිල අධික බටහිර ඖෂධ වෙත යොමු වෙන්න කලින්, අපේ නිවසේදීම සොයාගත හැකි ස්වාභාවික ද්‍රව්‍ය සහ සරල පුරුදු 06ක් මඟින් සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙහි කැපී පෙනෙන සහනයක් ලබා ගන්නේ කොහොමද කියලා අපි බලමු. කියවන්න 1. ඇපල් සයිඩර් විනාකිරි සත්කාරය (Apple Cider Vinegar) නහර ගැට ගැසීම් සඳහා තියෙන හොඳම සහ වේගවත්ම ස්වාභාවික ප්‍රතිකාරයක් තමයි ඇපල් සයිඩර් විනාකිරි. මෙයින් ශරීරයේ රුධිර සංසරණය ඉතා ඉහළ මට්ටමකින් උත්තේජනය කරනවා. නහර ගැට ගැසුණු ස්ථානවල ඇපල් සයිඩර් විනාකිරි ස්වල්පයක් ආලේප කර, යටි පතුලේ සිට ඉහළට මෘදුව සම්බාහනය කරන්න. දිනකට දෙවරක් (උදේ සහ රාත්‍රී නින්දට පෙර) සති දෙකක් එක දිගට මෙය කිරීමෙන් නහරවල ඉදිමීම සහ වේදනාව ශීඝ්‍රයෙන් අඩු වී යනවා දැකගත හැකියි....

"ලුණු කහ කොහොඹ වලට මෙච්චර බලයක් ඇස්වහ කටවහ මෙල්ල කරන හැටි

Image
  ඇස්වහ කටවහ දෝෂ ඔබේ දියුණුවට බාධාවක්ද? නිවසේදීම මේවා දුරු කරගන්නා රහස් මෙන්න! ජීවිතය කියන්නේ ගලාගෙන යන ගඟක් වගේ. සමහර කාලවලට ඒ ගමන හරිම ලස්සනයි, සුවදායකයි. ඒත් තවත් සමහර වෙලාවක කිසිම හේතුවක් නැතුව අපේ ගමන නතර වෙනවා, බාධාවල් එනවා, ලෙඩ රෝග හැදෙනවා. "ඇයි මට මෙහෙම වෙන්නේ?" කියලා අපි දහස් වාරයක් හිතනවා ඇති. එතනදී අපේ පැරැන්නන් දුන්න එක පිළිතුරක් තියෙනවා. ඒ තමයි "ඇස්වහ - කටවහ සහ හෝවහ" කියන දෘෂ්ටි දෝෂ. අද අපි මේ කතා කරන්නේ මිථ්‍යාවක් ගැන නෙවෙයි, වසර දහස් ගණනක් තිස්සේ අපේ හෙළ වෙදකමේ සහ ගැමි සංස්කෘතියේ මුල් බැසගත් "විශ්ව ශක්තිය" පිළිබඳ සංකල්පයක් ගැනයි. කියවන්න මොකක්ද මේ ඇස්වහ කටවහ කියන්නේ? සරලවම කිව්වොත්, පුද්ගලයෙකුගේ සිතේ ඇතිවන දැඩි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හෝ අධික ආශාව (නපුරු බැල්ම) තවත් කෙනෙක් දෙසට යොමු වූ විට එමගින් නිකුත් වන සෘණාත්මක තරංග (Negative Energy) අනෙක් පුද්ගලයාට හෝ වස්තුවට හානි කරනවා. ඇස්වහ: ඇසින් දැකීමෙන් සිදුවන දෝෂය. (උදා: "අම්මෝ ඒ ළමයාගේ ලස්සන") කටවහ: කටින් පැවසීමෙන් සිදුවන දෝෂය. (උදා: "...

සුදුළුෑණු කැබැල්ලක් ඔබ නිදාගන්නා කොට්ටය යටින් තබන්න... සිදුවන දේ මෙන්න...

Image
  සුදුළුණු වල තිබෙන වාසි රාශියක් නිසා නිතර අප සුදුලුනු ආහාර වලට එක්කර ගනු ලබනවා. සුදු ළුණු මගින් සුවය ලබා දෙන ලෙඩ රෝග අතරේ විෂබීජ මර්ධනය කිරීම, ලේ පිරිසිදු කිරීම, හිසකෙස් වලට අවශ්‍ය පෝෂනය හා උන සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීම වගේම අවහිර වූ රුධිර නාල පිරිසිදු කිරීමද සිදුකරනු ලබනවා. අප පෙර සදහන් කර දේවල් ගැන බොහෝදෙනා දැන සිටියත් සුදුලුනු වලින් කරන්නට පුළුවන් කිසිවෙකු නොදන්නා දෙයක් තිබෙනවා. කියවන්න අතීතයේ ඊජිප්තු වැසියන් සුදු ළුණු බික් හැපීමට හුරුවී සිටි අතර තම වෙහෙසකර සිරුර ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගෙන දිගු කාලයක් ජිවත් වෙන්න අවශ්‍ය ශක්තිය සුදු ළුණු හැපීම මගින් ඔවුන් ලබා ගෙන තිබෙනවා. සුදු ළුණු වල තිඛෙන ඉතා වැදගත් පෝෂණ සංගටකයක් ඇලිසින් ලෙස හදුන්වනු ලබනවා. මෙම සංඝටකය සුදුළුණු තැලීම මගින් ලබාගත හැකි අතර සුදු ළුණු පිසීමේදී මේ ඇලිසින් විනාශවි යනවා. තලා ගත් සුදු ළුණු විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර ආහාරයට ගත් විට මෙම පෝෂණ සංඝටකය ඔබේ ශරීරයට ලබා ගැනීමට පුළුවන් ලොව විවිධ රට වලට මිනිසුන් නින්දට යාමට පෙර සුදු ළුණු කැබැල්ලක් තම නිදන කොට්ටය යටින් තබා ගැනීමට පුර...

නින්දේදී කටින් කෙළ පෙරෙනවා නම් ඔබ ඉතාම වාසනාවන්ත බව දන්නවාද?

Image
  නින්දෙදි කෙල ස්‍රාවය වීම ඔබ යහපත් සෞඛ්‍යය තත්වයේ පසුවෙන බවට ඉඟියක් කියලා ඔබ දන්නවාද ? ගොඩක් අය කියයි අපෝ හරිම අප්‍රසන්න දෙයක්නෙ කියලා. ඒත් එයින් කියවෙන්නෙ ඔබේ ශරීරයේ අභ්‍යන්තර සෞඛ්‍ය යහපත් බවයි. කෙල කියන්නෙ අප්‍රසන්න දෙයක් කියලා සැලකුවාට එය අපගේ මුඛය තුළදී විශාල කාර්‍යයභාරයක් ඉටු කරනවා.ඛේටය නැත්නම් කෙළ කියන්නෙ ජලය ,ශ්ලේෂ්මල, ස්වාරක්ශක ද්‍රව්‍ය , එන්සයිම, අකාබනික අයණ , ප්‍රති ක්ෂුද්‍රජීවි ද්‍රව්‍ය වගේ සංඝටක අඩංගු ස්‍රාවයක්. කියවන්න මේවා මඟින්, ආහරය හොඳින් ඛේටය සමඟ මිශ්‍රකර ගිලීම පහසු කිරීම මුඛයට ඇතුලු වන ක්ෂුද්‍රජීවින් විනාශ කරමින් මුඛය ආරක්ශා කිරීම . අම්ල උදාසීනකරණය මඟින් දත්දිරා යාම වැලැක්වීම. මුඛය පිරිසිදුව තබා ගැනීම. ඒ වගේම ආහාර ජීරණයේදි සරල කාබෝහයිඩ්‍රේට් වර්ග වලින් 30%-50%අතර ප්‍රමාණයක් මුඛය තුළදීම ජීරණය වීමත් ඛේටය මඟින් සිදුකරනවා. මුඛය තුළට ඛේටය නැත්නම් කෙල ස්‍රාවය වන්නේ ඛේට ග්‍රන්ථි යුගල තුනක් මඟින් .රාත්‍රී කාලයේදි නින්දට වැටීමත් සමඟ ප්‍රධාන ඛේට ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. රාත්‍රී කාලයේදි මුඛයේ තෙතමනය පවත්වා ගැන...

මෙන්න මේ ඇට වලින් කිහිපයක් ඔබ නිදා ගන්න කොට්ටය යටින් තියලා බලන්න | දින කිහිපයක් යනකොට ඔබ පුදුම වේවි!

Image
  ලුණු වලට වගේම එනසාල් වලටත් පුළුවන් ඔබට තියෙන අපල පවා දුරු කරලා ඔබේ ජීවිතය යහපත් විදිහට වෙනස් කරන්න. ඉතින් අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ එනසාල් යොදාගෙන ඔබේ දියුණුව වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් පහසු වාස්තු උපායක් ගැනයි. කියවන්න හොඳයි ඔබ රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබ කොච්චර උත්සාහ කළත් ඔබේ කිසිම දියුණුවක් නැහැ කියලා ඔබට හිතෙනවා නම්, එක එනසාල් ඇටයක් අරගෙන කහ පාට රෙදි කෑල්ලක ඔතලා රෑට ඔබ නිදා ගන්නකොට යටින් තියලා නිදාගන්න. උදේට ඔබ ඔබේ රැකියාවට හෝ ව්‍යාපාරයට පිටත්ව යද්දී අර එනසාල් ඇටයත් අරගෙන ගිහින් පැණි රස කෑමක් එක්ක එනසාල් ඇටයත් ඔබේ යහළුවෙකුට හෝ පිටස්තර අයෙකුට කෑමට දෙන්න. සම්පූර්ණ විස්තරය ඒ එනසාල් ඇට ඒ කෙනා කෑව හෝ විසි කළා ඒ ඔබට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් කිසිම විදිහකින් ඒක ඔබේ පවුලේ කෙනෙක්ට දෙන්න එපා. එහෙම වුනොත් එයින් ඔබට ප්‍රතිඵල ලැබෙන එකක් නැහැ. එම නිසා මතක ඇතුව ඒ එනසාල් ඇටය සහ පැණි රස ආහාරය මිතුරෙකුට හෝ පිටස්තර අයෙකුට දෙන්න. මේ විදිහට දින 45ක් හෝ 90ක් ඔබ මෙය එක දිගට කළොත් ඔබේ රැකියාව...

කොණ්ඩය ඉතා ඉක්මනින් දිගු කරන ළූණු තෙල්

Image
  හිස කෙස් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන කාන්තාවන්ට තමන්ගේ කොණ්ඩය දිගු කර ගැනීමටත් නිරෝගී කර ගැනීමටත් තියෙන්නේ ලොකු උනන්දුවක්.එහෙම උනන්දුවෙන් ඉන්න කාන්තාවන්ට ඉක්මනින්ම සකසා ගත හැකි තෙල් වර්ගයක් ගැනයි අද අපි මේ ලිපියෙන් කියන්නේ.මෙම තෙල් වර්ගය සකසා ගන්නේ බී ළූණුවලින්.මුලින්ම අපි බලමු මෙහි ඇති ගුණ ගැන. ළූණු වල රසායනික සංයුතිය ළූණු වල බී 1, බී 2, බී 6, සී, බී 9, ඊ, වැනි විටමින් අඩංගු වනවා. හිසකෙස්වල ව්‍යුහය යථා තත්වයට පත් කිරීමට සහ වර්ධනය උත්තේජනය කිරීමට විටමින් බී 1 අවශ්‍ය වනවා. විටමින් බී 6 හි නිසා හිසකෙස් වැටීම පාලනය කරනවා. විටමින් E හිස්කබලේ සෛල අලුත් කිරීම උත්තේජනය කරනවාක් මෙන්ම ප්‍රමාණවත් තෙතමනයක් රඳවා ගැනීමට ද ඉඩ සලසනවා. කොලජන් නිෂ්පාදනය සක්‍රීය කිරීමටද හිසේ වියළි බව, කැසීම සහ දැවීම ඉවත් කිරීමටද එම විටමින් වර්ග උපකාරී වනවා. කියවන්න එමෙන්ම ළූනුවල පොටෑසියම් සහ මැග්නීසියම් ඇත. මෙම මූලද්‍රව්‍ය කෙස් වැටීම පාලනය කරමින් හිසකෙස්වල ස්වභාවික දීප්තිය වැඩිදියුණු කරනවා. මීට අමතරව ලූණු සතුව පවතින ප්‍රබල ප්‍රතිඔක්සිකාරක (Antioxidants) ගුණය මඟින් හිස...

රැට මේ විදිහට කරාබුනැටි 3ක් පුච්චන්න. දවස් 3 ගෙදර සල්ලි ඉතිරේවි, ආදරයට විවාහයට තිබෙන බාධා නැතිවෙවි

Image
  අද අපි ඔයාලට කියන්න යන්නේ ඉතාම ප්‍රබල කෙම් ක්‍රමයක් ගැනයි. මෙම ක්‍රමය හින්දු විශ්වාසයන්ට අනුව දෙවියන් සතුටු කිරීමේ ක්‍රමයක්. මේ කෙම් ක්‍රමය මගින් ඔයාට ඔයාගේ නිවසේ පවතින ඕනෑම නපුරු රිනාත්මක් බලයක් ඉවත් කර ගැනීමට වගේම ධනය සතුට ආකර්ෂණය කර ගැනීමට යොදාගන්න පුළුවන්. ඉතින් ඔයා හොද කැපවීමකින් මෙම කෙම් ක්‍රමය නිවැරදිව කරගෙන ගියොත් දෙවිවරුන් දේවතාවියන් ආකර්ෂණය කර ගැනීමට පවා හැකිවෙනවා. කියවන්න මේ සදහා කරාබු නැටි කිහිපයක් සමග කපුරු දැල්වීමෙන් පිටවන දුම ඔයාගේ නිවස පුරා පැතිරවීමෙන් සර්වබලධාරි දෙවියන්ගේ සමගිය පවත්වා ගැනීමට හැකි බව විශ්වාස කෙරෙනවා. ඉතින් මේ මගින් ඔයාගේ හිතේ පවතින බර ගතිය ආතතිය අඩුකර ඔයාගේ බාධාවෙන වැඩකටයුතු වලට වැඩි අවදානයක් යොමුකර ගන්න උපකාරී වෙනවා. ඒ වගේම ඔබේ නිවසට මුදල් ගලා එන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාගේ පවුලේ අයට වගේම ඔයාගේ නිවස වටා ඇති රිනාත්මක ශක්තීන් නැති කිරීමටත් මෙම කෙම් ක්‍රමය උපකාරී වෙනවා. ඒ විතරක් නොවෙයි යම් යම් හේතුන් නිසාවෙන් වැරදි ස්ථානවල සිරවී ඇති මුදල් පිටතට ගැනීමටද ධනය ආකර්ෂණය කර ගැනීමටද බෙහෙවින් මේ ක්‍රමය උපකාරී වෙනවා. ඉතින...