ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...


 

දිව, එහෙම කිව්ව ගමන් අපට මතක් වෙන්නේ කෑම ගැන.. ඒත් මේ කියන්න යන්නේ ඔයාට හිතන්න ඕන කාරණාවක්.. දිව යනු ආහාර වල රස බැලීම සහ කතා කිරීම සදහා මිනිස් ශරීරය තුල ඇති මාංශ පේෂීන්ගෙන් සෑදුනු අවයවයකි. ඔබගේ දිවේත් මෙවන් ලක්ෂණ තිබේ දැයි නිරීක්ෂණය කරන්න.

දිදුලන රතු පැහැය විටමින් B12 ඌණතාවය පෙන්නුම් කරයි. ස්වාභාවික රෝස පැහැයෙන් යුක්ත වන දිවක් තද රතු පැහැයට හැරීම මගින් විටමින් B12 ඌණතාවය පෙන්නුම් කරනු ලබයි. මෙම විටමින් වර්ගය රතු රුධිර ෙසෙල මගින් අවයව වෙත ඔක්සිජන් සැපයීම සදහා අවශ්‍ය වේ. මෙම විටමින් ඌණතාවය මගින් ස්නායු රෝග සහ ඩෙමන්ශියාව වැනි රෝග තත්වයන් ඇති වේ. මේ සදහා විටමින් B අඩංගු වන මස් සහ සැමන් වැනි ආහාර අනුභව කරන්න.

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න