ඔබේ නිවසත් නොදැනුවත්වම දුප්පත් කරන "ශාක" ඔබේ වත්තේ තියෙනවාද?


 

අපේ නිවස අවට ලස්සන වත්තක් නිර්මාණය කරගන්න අපි හැමෝම කැමතියි. ඒ වෙනුවෙන් විවිධ වර්ගයේ මල් පැළ සහ ගස් වර්ග අපි වත්තේ වගා කරනවා. නමුත් ඔබ දන්නවාද, අපේ පැරණි සෘෂිවරුන් සහ වාස්තු විද්‍යාවට අනුව ඇතැම් ශාක නිවසක සිරියාව, සතුට වගේම ධන වාසනාවත් සහමුලින්ම නැති කර දමන්න සමත් වෙනවා? කිසිදු හේතුවක් නැතුව නිවසේ මුදල් නාස්ති වීම, ණය බරින් මිරිකීම සහ රැකියා අඩාල වීම පිටුපස ඔබේ වත්තේ තිබෙන මෙන්න මේ කියන වැරදි ශාක තිබෙන්නට පුළුවන්.

අද අපි කතා කරන්නේ නොදැනුවත්වම ඔබේ නිවස දුප්පත්කමට ඇද දමන, වත්තෙන් වහාම ඉවත් කළ යුතු ශාක කිහිපයක් පිළිබඳවයි.

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න