අද කාලේ පොඩි දරුවාගේ ඉඳන් වැඩිහිටියන් දක්වා හැමෝටම තියෙන ලොකුම බයක් තමයි "කොලෙස්ටරෝල්". ශරීරයට අහිතකර මේදය (LDL/Triglycerides) රුධිර නාල ඇතුලේ බැඳිලා, නහර හීනි වෙලා අන්තිමට නතර වෙන්නේ හාට් ඇටෑක් (Heart Attack) එකකින් නැත්නම් අංශභාගයෙන් (Stroke).
මේකට දහස් ගණන් වියදම් කරලා බෙහෙත් බොන්න කලින්, අපේ ආයුර්වේදයේ තියෙන මේ සරල, ස්වභාවික පානය අත්හදා බලන්න. ඒ තමයි "සියඹලා" (Tamarind)!
සියඹලා පානයෙන් ලැබෙන පුදුම හිතෙන වාසි.
රුධිර නාලවල බැඳිලා තියෙන මේදය දිය කරලා, නහර පිරිසිදු කරනවා. (Natural Blood Thinner).
හෘද රෝග සහ අංශභාග අවදානම නැති කරනවා.
ආමාශය සහ බඩවැල් සුද්ධ පවිත්‍ර කරලා බඩට සැහැල්ලුවක් ගේනවා.
ගෑස්, බඩ පුරවා දැමීම සහ අජීර්ණ සුව කරනවා..
මළ බද්ධය නැති කරලා, ඇඟේ තියෙන විෂ ඉවත් කරනවා.
හදාගන්නෙ මෙහෙමයි
හොඳින් ඉදුණු සියඹලා මද ටිකක් අරගෙන, වතුර වීදුරුවකට දාලා හොඳට පොඩි කරන්න. අවශ්‍ය නම් සීනි පොඩ්ඩක් හෝ ලුණු ස්වල්පයක් එකතු කරලා පෙරාගෙන බොන්න. (සීනි නැතුව බොන්න පුළුවන් නම් ප්‍රතිඵල වැඩියි).
මේ වටිනා ඔසු පැන් වීදුරුව ඔබේ ජීවිතයම ආරක්ෂා කරාවි.
සමාජ මාධ්‍ය ඇසුරෙන්
Comments
Post a Comment