දරුවන්ගේ මොළය වර්ධනය කරන්න ලොකුම දායකත්වයක් දෙන මාළු ලෑල්ලේ තියෙන මාළු ජාති


 

අපි හැමෝම හිතන්නේ සුපර් මාකට් එකේ තියෙන මිලෙන් වැඩිම මාළුවා තමයි ගුණයෙන් වැඩිම මාළුවා කියලා. හැබැයි ඇත්තටම දරුවන්ගේ මොළය වර්ධනය කරන්න ලොකුම දායකත්වයක් දෙන්නේ , අපේ මාළු ලෑල්ලේ තියෙන ලාභම මාළු ජාති ටික කියලා දැනගත්තොත් සමහරවිට ඔයා පුදුම වෙයි.

මොළය වර්ධනය වෙන දරුවන්ට ඇත්තටම දෙන්න ඕනේ මොන වගේ මාළු වර්ගද කියලා අද අපේ හවුස් වයිෆ් තුලින් කතා කරමු.

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න