කොමඩු ඇට මේ තරම් ගුණදායී කියලා දන්නවනම් ඔබ කවදාවත් කොමඩු කාලා ඇට විසිකරන්නේ නෑ


 

අපි කොමඩු ගෙඩියක් වෙළඳපොළෙන් මිලදී ගනිද්දී හෝ ගෙදරදී කපද්දී මුලින්ම බලන්නේ එහි ඇති තද රතු පාට දෙසයි. තද රතු පාටින් යුක්ත වීම කොමඩු ගෙඩිය හොඳින් පැසී ඇති බවට කදිම සාක්ෂියක් වුණත්, එය 100%ක්ම නිවැරදිව ඉදුණු බව තහවුරු කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි එහි ඇති ඇට තද කළු හෝ තද දුඹුරු පාටද කියා සොයා බැලීම.

බොහෝ දෙනෙක් කොමඩු කන කොට එහි ඇති ඇට ටික ඉවත් කරලා විසි කරන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඔබ දන්නවාද? අපි කුණු කූඩයට දාන ඒ පුංචි කොමඩු ඇටය කියන්නේ ඇත්තටම මහා පරිමාණයේ ගුණ පිරිච්ච "බෙහෙත් ගබඩාවක්" කියලා.

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න