රෝස්ට් කළ සුදුලූණූ බික් හතක් කන්න - ඔයාටත් අදහා ගන්න බැරිවෙයි ?


 

රෝස්ට් කළ සුදුලූණූ බික් හතක් දිනපතාම බත් සමඟ කන්න. ඉන් ඇතිවන ප්‍රතිඵල ගැන ඇහුවොත් ඇත්තටම ඔබ පුදුම වෙයි.

සුදුලූණූ ආහාරයට ගන්නට ඇති හොඳම ක්‍රමය එය රෝස්ට් කර ආහාරයට ගැනීමයි. aluminium foil කැබැල්ලක් ගන්න. එය සුපර්මාකට්වල තිබෙනවා.මේ foil කැබැල්ලට සුදුලූණූ බික් 10ක් පමණ දමන්න. හොඳින් වසන්න. සුදුළූණු මැදි කර එක ගුලියක් සේ හදා ගන්න. දැන් එය අවන් එකට හෝ දර පෝරණුවකට හෝ ගෑස් ලිපේ බර්නර් එක මත තබා විනාඩි 8ක් පමණ රෝස් කරන්න. පසුව එය නිවෙන්නට තබා සුදු ළූණු බික් ගලවා ගෙන එය කෑමට ගන්න.

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න