කෝමාරිකා පැලයක් මේ විදියට නිවසේ තිබ්බොත් සල්ලි උනනවා. ඔයාටත් ආර්ථික ප්‍රශ්න නම් දැම්ම මේ ලිපිය කියවන්න.


 

කෝමාරිකා කියලා කියනේ ලංකාවේ වසර දහස් ගනනක ඈත අතීතයේ ඉදන් භාවිතා වන ප්‍රබල ඖෂදීය ශාකයක්. ඉතින් අද අපි මේ ලිපිය වෙන් කරන්නේ කෝමාරිකා ශාකය ගෙන සම්පූර්ණ විස්තරයක් අරගෙන එන්න. ඉතින් ඔයාලා මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න. මොකද මෙතෙක් කෝමාරිකා ගෙන ඔයා නොදැන හිටපු ගොඩක් දේවල් මේකෙ ඔයාට දැන ගන්න පුළුවන්. එක අතකින් කෝමාරිකා කියලා කියන්මේ ඖෂධයක් වශයෙන් ඉතාම වටිනා ශාකයක්.තව අතකින් ගෙදර අගහිග කම් තියෙනවානම් අනුව ධනය නිවසට ආකර්ෂණය කරගන්න පුළුවන් ශාකයක් විදිහට ඇතැම් අය කෝමාරිකා ශාකය භාවිතා කරනවා. ඉතින් ඒ ඔක්කොම ගෙන අපි බලමු මේ ලිපියෙන්.

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න