මේ රෝග ලක්ෂණ තියෙනවනම් බලන්න ඉන්න එපා... වකුගඩු රෝග ආරම්භයේ ඇතිවන රෝග ලක්ෂණ මෙන්න...


 

අපේ රටේ මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් තමයි වකුගඩු රෝග ව්‍යප්තිය. වකුගඩු රෝග වල පවතින බරපතලම කරුණ වන්නේ මෙම රෝගය සිඝ්‍රයෙන් පැතිරීමට හේතුවන කරුණු පැහැදිලි ලෙස හඳුනාගැනීමට නොහැකිවීමයි. කෙසේවුවත් රෝගය වළක්වා ගැනීම සඳහා යොමුවන අවධානය අඩු නිසා ඒ පිළිබඳ සැලකිල්ලක් යොමු කිරීම අවශ්‍යයි. ඒ යටතේ ක්‍රියාකාරී දිවි පෙවෙතක් කෙසේ වකුගඩු රෝගයෙන් වැළකීමට හේතු වන්නේ ද යන්න වගේම දියවැඩියා රෝගීන් තමන්ගේ වකුගඩු කෙසේද ආරක්ෂා කර ගන්නේ යන්න පිළිබඳවත් දැනුවත් වීම වැදගත්.

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න