පිළිකා සෛල පවා බය කරන "පුදුම ඇටේ" ගැන ඔබ දන්නවාද?


 

හිපොක්‍රටීස් කියන ශ්‍රේෂ්ඨ දාර්ශනිකයා වරක් ප්‍රකාශ කළා"ආහාරය ඖෂධය කරගන්න, නැතිනම් ඖෂධ ආහාරය කරගැනීමට ඔබට සිදුවේවි." කියලා. වසර සිය ගානකට කලින් කරපු ඒ ප්‍රකාශය වර්තමානයේදී ඉතාම සත්‍ය සිදුවීමක් බවට පත්වෙලා තිබෙනවා.

ආහාර රටාව පාලනය කර ගැනීම මගින් අපට පහසුවෙන් වළක්වා ගැනීමට තිබූ ලෙඩ රෝග වැළදී මිනිසුන් අද බෙහෙත් අහුරු පිටින් ආහාරයට ගනිමින් සිටිනවා. තමන් ඉතාම ප්‍රියතාවයකින් රසවිඳපු ආහාර සියල්ල ඔවුන් දැන් නවත්වා දමා තිබෙනවා. මේ තත්ත්වයන් වළක්වා ගැනීමට හැකි දෙයක් ගැන තමයි අද හවුස් වයිෆ් පෙතින් අපි ඔබට කියන්න යන්නේ.

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න