පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ කල් තියාම හදුනා ගනිමු


 

පියයුරු පිළිකාවක් කිව්වහම ගොඩ දෙනෙක් හිතන් ඉන්නේ සැත්කමක් මගින් පියයුර ඉවත් කලහම ඉවරයි කියලා. පියයුරු පිළිකාව එතරම් බරපතල නෑ කියලා තමයි සමහර අය හිතන්නේ. හැබැයි එහෙම කරලා සුවය ලබා ගන්න පුළුවන් වෙන්නේ පියයුරු පිළිකාව වෙනත් අවයව වලට පැතිරෙන්න කලින් කල් තියා හදුනා ගත්තොත් විතරයි. පියයුරෙන් එහාට පැතිරුණ පියයුරු පිළිකාවත් ඉතා භයකනයි. මේ විදිහට පැතිරෙන පිළිකාවක් අපේ පියයුරු වලට ආසන්නයේම තියන පෙනහළු හා මොලයට යාමේ දැඩි අවධානමක් තියනවා. ඒ නිසා පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ ගැන හොඳට දැනගෙන ඒවා කල් තියාම හදුනා ගන්න එක ඉතාම වැදගත්. .

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න