රස වුණාට කමක් නෑ කනබොනකොට මේ ගැනත් සැලකිලිමත් වෙන්න... කවුරුත් කන්න ආසම දිවුළ් ගැන මොකක්ද මේ ඇහෙන කතාව..


 

මේ කියන්න යන්නේ රෝගාබාධ රැසකට සුවය ලබාදෙන හොඳ ඖෂධයක් ගැන කතාවක්.... දිවුල්වල මේ තරම් ගුණ අන්තර්ගතයි වගේම දිවුල් කනකොට බොනකොට මෙන්න මේ ගැනත් සැලකිලිමත් වෙන එක වැදගත්... දිවුල් කියන්නෙ රෝගාබාධ රාශියකට ගුණ දෙන ඖෂධ යෝග රාශියකටත් ඒ වගේම ආහාරමය වශයෙන් කොළකැඳ, අතුරුපස ආදිය සඳහාත් ගනු ලබන ඉතා ප්‍රයෝජනවත් ශාකයක්...

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න