නොමිලේම ඔබට තිබෙන ඇස්වහ කටවහ දෝෂ අසුභ ශක්තීන් නැති කරගන්න පුළුවන් සරල ක්‍රමයක්


 


අප දෑසට ග්රහණය වනු ලබන ගහකොළ පටන් සෑම වස්තුවක් කරාම ඇස් වහ, කට වහ, හෝ වහ යන විස වායු ශක්තිය පැතිර පවතිනවා. භූමියේ දළුලා වැඩෙන තණකොළ ගසට එසේම දීප්තිමත් වැලි ඇටයට පවා මේ විස වායු ශක්තිය හිංසා පමුණුවන බව පර්යේෂණ අනුව පෙනී ගිය කරුණක්. දරුවන්ගේ ඉණවට පබලුවැල් බඳින්නේ ද නළලත කළු පාට තිලක තියන්නේ ද, පංචායුධ පළඳවන්නේ ද ගෙයක් තැනීමේදී ගෙය වට ආවරණය කර පඹයින් එල්ලන්නේ ද ව්යාපාර ආරක්ෂාවේදී දෙහි ගෙඩි තුනක් සමඟ මිරිස් කරල් එල්ලන්නේ ද දෙහි කපන්නේද මෙම ඇස් වහ, කට වහ, හෝ වහ උවදුරු දුරු කර ගැනීමටය.

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න