උදේට බඩ පැතලියි.. රෑ වෙද්දී බැලුමක් වගේ පිපිලාද?


 

" ඔයාටත් මේ දේ වෙනවද? උදේට ඇඳෙන් බහිනකොට බඩ හරිම ලස්සනට, පැතලියට තියෙනවා. හැබැයි දවල් දවස ගෙවෙද්දී, හවස් වෙද්දී ඔයාගේ බඩ ඉස්සරහට ඇවිල්ලා, හිර වෙලා, හරියට "මාස 4ක බබෙක් හම්බෙන්න ඉන්නවා වගේ" පේනවද? "අපෝ මම මහත් වෙලා!" කියලා ඔයා බය වෙලාද? බය වෙන්න එපා! ඔය මහත් වෙලා නෙමෙයි. ඔය ආවිල්ලා "Bloating" (බඩ පිපීම). මේදය (Fat) කියන්නේ පැය 12න් හැදෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේ බඩ එන්නේ ඇයි? 1. හුළං ගිලින එක (Swallowing Air) ඔයා කෑම කන්නේ විනාඩි 5න් ද? හපන්නේ නැතුව, හදිස්සියෙන් කෑම ගිලිනකොට ඔයා කෑම එක්කම ලොකු හුළං ප්‍රමාණයක් බඩට යවනවා. මේ හුළං බඩ ඇතුලේ හිර වුනාම බඩ බැලුමක් වගේ පිපෙනවා.!" .

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න