රැට මේ විදිහට කරාබුනැටි 3ක් පුච්චන්න. දවස් 3 ගෙදර සල්ලි ඉතිරේවි, ආදරයට විවාහයට තිබෙන බාධා නැතිවෙවි
අද අපි ඔයාලට කියන්න යන්නේ ඉතාම ප්‍රබල කෙම් ක්‍රමයක් ගැනයි. මෙම ක්‍රමය හින්දු විශ්වාසයන්ට අනුව දෙවියන් සතුටු කිරීමේ ක්‍රමයක්.
මේ කෙම් ක්‍රමය මගින් ඔයාට ඔයාගේ නිවසේ පවතින ඕනෑම නපුරු රිනාත්මක් බලයක් ඉවත් කර ගැනීමට වගේම ධනය සතුට ආකර්ෂණය කර ගැනීමට යොදාගන්න පුළුවන්. ඉතින් ඔයා හොද කැපවීමකින් මෙම කෙම් ක්‍රමය නිවැරදිව කරගෙන ගියොත් දෙවිවරුන් දේවතාවියන් ආකර්ෂණය කර ගැනීමට පවා හැකිවෙනවා.
මේ සදහා කරාබු නැටි කිහිපයක් සමග කපුරු දැල්වීමෙන් පිටවන දුම ඔයාගේ නිවස පුරා පැතිරවීමෙන් සර්වබලධාරි දෙවියන්ගේ සමගිය පවත්වා ගැනීමට හැකි බව විශ්වාස කෙරෙනවා.
ඉතින් මේ මගින් ඔයාගේ හිතේ පවතින බර ගතිය ආතතිය අඩුකර ඔයාගේ බාධාවෙන වැඩකටයුතු වලට වැඩි අවදානයක් යොමුකර ගන්න උපකාරී වෙනවා. ඒ වගේම ඔබේ නිවසට මුදල් ගලා එන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාගේ පවුලේ අයට වගේම ඔයාගේ නිවස වටා ඇති රිනාත්මක ශක්තීන් නැති කිරීමටත් මෙම කෙම් ක්‍රමය උපකාරී වෙනවා.
ඒ විතරක් නොවෙයි යම් යම් හේතුන් නිසාවෙන් වැරදි ස්ථානවල සිරවී ඇති මුදල් පිටතට ගැනීමටද ධනය ආකර්ෂණය කර ගැනීමටද බෙහෙවින් මේ ක්‍රමය උපකාරී වෙනවා.
ඉතින් අපි බලමු කොහොමද මේ කෙම් ක්‍රමය සිදු කරන්නේ කියලා
රිදී පාට ( ඇලුමිනියම් පාට) කුමක් හෝ භාජනයකට කපුරු පෙති දෙකක් සමග කරාබු නැටි පහක් එක් කර පුළුස්සා දැමීමයි. ඔයා මේක කරන්න ඕනේ රාත්‍රි කාලයේදීයි. ඔයාගේ සියලුම වැඩ අවසන් කරලයි. ඔයාගේ මුළුතැන්ගෙයි ( කුස්සියේ ) තමයි මේ ක්‍රමය කරන්න ඕනේ.
ඉතින් ඔයා මේ ආකාරයට අවම දින 50 ක් වත් මේ කෙම් ක්‍රමය කරන්න ඕනේ.
ඒ ඔයා කරගෙන යන වැඩ අතරමග නවතිනවානම් කිසිම හේතුවක් නැතිව කඩාකප්පල් වෙනවානම් හෝනිවසේ කිසියම් ආකාරයක වාස්තු දෝෂයක් තිබෙනවා කියල දැනෙනවානම් කපුරු පෙති තුනක් සමගින් කරාබු නැටි 11 ක් පුළුස්සා දමන්න. මෙය නිවසේ පහසු තැනක රාත්‍රි කාලයේදී අවම දින 21 වත් සිදු කරන්න. සියලු දෝෂ නැතිවෙලා යනවා.
You will be redirected in:
60
5

Comments
Post a Comment