දියවැඩියාව නිට්ටාවටම සුව කරගන්න ඕන ද ? එහෙනම් මෙන්න මේ යුෂ ගැන දැනගන්න...


 විශේෂඥ වෛද්‍යවරුන් සොයාගෙන තිබෙන පරිදි ගෝවා යුෂ පරිබෝජනයෙන් දියවැඩියාව වැළදීම වලක්වා ගැනීමට හැකි බවයි.


එසේම දියවැඩියා රෝගයෙන් පෙලෙන පුද්ගනයිනට එය දිව්‍යමය ඖෂධයකි.


ප්‍රති ඔක්සි කාරක වලින් පොහොසත් ගෝවා යුෂ වල බලවත් ඇන්ටි හයිපග්ලයිසමික් සංයෝගයක් අන්තර්ගත වී තිබෙන නිසා හානිවී තිබෙන අග්න්‍යාශයික සෛල ප්‍රතිජනනය වීමක්
සිදු වෙනවා.


ඊට අමතරව ගෝවා වල විටමින් B1,B2,B6, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් සහ හිත කර ප්‍රෝටීන් ගණනාවක්ද අන්තර්ගතව තිබෙනවා.

ගෝවා යුෂ වලට රුධිරයේ ඇති සීනි මට්ටම අවම කිරීමේ හැකියාවක් තිබෙනවා. චපමණක් නොව ශරීරයේ බර අඩු කිරීමටද සුවිශේෂී හැකියාවක් ද තිබෙනවා.


දියවැඩියාව සුව කරන ගෝවා යුෂ පානයේ වට්ටෝරුව පහතින් - 

ගෝවා ග්රෑම් 500 ක් කුඩාවට කපාගෙන ඊට වතුර කෝප්ප කාලක් එකතු කර ගන්න. පසුව එය ඇඹරුම් යන්ත්‍රයකට දමා හොඳින් අඹරාගන්න. සෑම ආහාර වේලකට ප්‍රථම චම මිශ්‍රණයෙන් වීදුරුවක් දිනපතා පානය කරන්න.

දියවැඩියා රෝගය යනු කෙතරම් දරුණු රෝගී තත්වයක්ද යන්න ඔබ නොදන්නවා නොවේ. එම රෝගී තත්වය වැළඳීම වලක්වා ගන්නට සහ නිටුටාවටම සුවකරගන්නට උපකාරී වන මෙම ස්වභාවික පානය පිළිබඳව ඔබත් සැවොම දැනුවත් කරන්න.

- උපුටා ගැනීමක්..   Redirecting...

You will be redirected in:

60
5

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න