දණහිස් රිදෙනවද? ඇවිදිනකොට, නැගිටිනකොට ටකස් ගාන ගාන ශබ්දත් එනවද?


 දණහිස් රිදෙනවද?

ඇවිදිනකොට, නැගිටිනකොට

ටකස් ගාන ගාන ශබ්දත් එනවද?

බෙහෙත් විතරක් නෙවෙයි…

ඔයාගේ කුස්සියේම තියෙන

සරල ස්වභාවික බීමක්

මේකට පුදුම සහනයක් දෙන්න පුළුවන් 

 බණ්ඩක්කා වතුර – සන්දි ශක්තිමත් කරන ස්වභාවික ටොනික් එක

බණ්ඩක්කා කියන්නේ

විටමින් A, B, C, E

පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්

යකඩ සහ සින්ක්

වැනි ශරීරයට වැදගත් පෝෂක වලින් පිරිපුන් එළවළුයක් 🌿

 බණ්ඩක්කා වතුර හදාගන්නේ කොහොමද?

✅ නැවුම් බණ්ඩක්කා කරල් 2–3ක්

හොඳට හෝදලා රවුමට කපාගන්න

✅ වීදුරුවකට වතුර,

කපාගත් බණ්ඩක්කා දාලා

රෑට පැය 8–10ක්

වසා පෙඟෙන්න තබන්න

✅ උදේට

බණ්ඩක්කා කරල් ඉවත් කරලා

ඉතිරි වතුර

හිස් බඩෙන් බොන්න 🥛

 මේක බොනකොට ලැබෙන වාසි

✔️ දණහිස් සහ අනෙකුත් සන්දි ශක්තිමත් කරනවා

✔️ සන්දි අතර තියෙන ජෙලි වන් තරලය පෝෂණය කරනවා

✔️ රිදීම් සහ ටකස් ගැසීම් අඩු වෙනවා

✔️ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා

✔️ සමේ කැළැල්, කුරුලෑ, රැළි වැටීම අඩු වෙනවා

✔️ ආහාර ජීර්ණය හොඳ කරනවා

✔️ රුධිර පීඩනය සහ දියවැඩියාව පාලනයට සහාය වෙනවා

 සතියට දවස් 3–4ක්

අඩුම ගානේ සති 3–4ක්

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.

ලිපියේ මුල් හිමිකරුට ස්තූතියි

Redirecting...

You will be redirected in:

60
5

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න