ගම්මිරිස් ඇට හතක් මැටි පහනක දාල ගෙදර මුල්ලක දල්වන්න - ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරවයි


 මේක පොඩි කෙමක් , විශ්වාස කරන හෝ නොකරන එක ඔබේ වැඩක්. මේක මට කියා දුන්නෙ වයසක ආච්චි කෙනෙක්.එයා මේ වෙද්දි ජීවතුන් අතර නෑ. ඒ ආච්චි දැන් ජීවතුන් අතර උන්නා නම් ඇයට වයස අවු.110 වගේ වෙනවා.

ගෙදරක කරගෙන යන වැඩපිළිවෙළ එක පාරට අවුල් වෙනවා වගේ අපිට දැනෙන වෙලාවල් එනවා...මුදල් හිරවෙනවා.ලෙඩ රෝග ඉවරයක් නෑ.රණ්ඩුසරුවල් ඉවරයක් නෑ.මානසික පීඩන ඉවරයක් නෑ.ඒ වගේ වෙලාවක මේ වගේ කෙම් ක්‍රම අතීත මිනිස්සු භාවිතා කර බව තමා ඒ ආච්චි මට කිව්වෙ.මමත් මේ වැඩේ කරනවා සමහර මට ප්‍රශ්න එන වෙලේට.
මේකෙන් වෙන්නෙ පවුලේ අයගෙ ඇස් වහ පිච්චීමක්.
අලුත්ම මැටි පහනක් ගන්න.මැටි පහන අතට ගත් වෙලාවෙ පටන් මේ වැඩේ අවසන් වෙනතුරු කිසි කෙනෙක් සමඟ කතා කරන්න බෑ.
මැටි පහනට පහන් වැටියක් දාගන්න.පස්සෙ ගම්මිරිස් ඇට හතක් දාන්න.පස්සෙ පොල්තෙල් දාන්න.ඊලඟට ඔබේ නිවසෙ ඇතුළු පැත්තෙන්, ගෙදර ප්‍රධාන උළුවස්ස සහිත දොර මුල්ලෙ මේ පහන දල්වලා ඉවර වෙලා ඔබට කතා කරන්න පුළුවන් .හැබැයි , ඔබ කියන්න ඕනෙ මගේ ගෙදර අයට යහපතක් වේවා කියලා.ඉන්පසුයි පවුලෙ අය සමඟ කතා කරන්නෙ.
දවස් 21 ක් ඔබ මේ විදියට දිනපතා පහනක් දැල්වීම කරනවා නම් සුභයි.
කැමති කෙනෙක් කරලා බලන්න.
පවුලෙ හැමෝම එකාමෙන් එකට ධර්මය රකිනවා නම් මේ වගේ කෙම් ක්‍රම අවශ්‍ය වෙන් නෑ.එහෙම නැති පවුල් වල අයට තමයි මේ පෝස්ට් එක අදාළ වෙන්නෙ.

උපුටාගැනීම මුහුණු පොත ඇසුරෙන්
Redirecting...

You will be redirected in:

60
5

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න